ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් එසැණ 2023-03-14 පස්වරු 1:2686 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දුම්රිය අත්‍යාවශ්‍ය මහජන සේවාවක් ලෙස නම් කිරීම හේතුවෙන් එහි සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා.…