නිදහස් දින විශේෂ සමරු මුද්දරය සහ සමරු කාසිය ජනපතිට පිළිගන්වයි එසැණ 2023-02-02 පස්වරු 4:2828 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. 75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව…