අධි උද්දමන රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කරයි එසැණ 2023-03-31 පෙරවරු 11:2537 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අධි උද්දමන රටවල් ලැයිස්තෙුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කර තිබෙනවා. ඒ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැන්ක් මහතා සති දෙකකට…