යුරෝපා වෙළෙඳපොළට පිවිසීමට ශ්‍රී ලංකාව ගිවිසුමක එසැණ 2022-12-26 පෙරවරු 9:0274 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. යුරෝපා වෙළඳපොළට ප්‍රවේශ වීම පිළිබඳ අධ්‍යයනයකට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සිපෝ ආනයන ප්‍රවර්ධන වැඩසටහන අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙනවා.…