උසස් පෙළ දරුවන්ට වෘත්තිය පුහුණුවක් එසැණ 2024-03-0526 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ට වෘත්තිය පුහුණුවක් ලබාදීමේ වැඩසටහන අද සිට ආරම්භ කෙරෙනවා. මේ…