රේගු භාරයේ රඳවා ඇති වාහන 133ක ලිපිගොනු අස්ථානගත වෙලා එසැණ 2023-09-2041 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රේගු භාරයට ගෙන රඳවාගෙන ඇති වාහන 133කට අදාළ විමර්ශන ලිපිගොනු අස්ථානගතව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා. විගණන වාර්තාවේ සඳහන්…