නවසීලන්ත භූ කම්පනයෙන් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට කිසිදු අනතුරක් නැහැ එසැණ 2023-03-16 පස්වරු 4:4948 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නවසීලන්තයේ ඇති වු භූ කම්පනයෙන් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට කිසිදු අනතුරක් නොමැති බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය ප්රකාශ කළා. නවසීලන්තයේ…
ශ්රී ලංකා ක්රිකට් ආයතනයෙන් නිවේදනයක් එසැණ 2023-01-25 පස්වරු 2:3537 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙරටට පැමිණ සිටින එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ”ඒ” කණ්ඩායමේ තරඟ සඳහා කුසල් ජනිත් පෙරේරා ඇතුළු ක්රීඩකයින් කිහිප දෙනෙකු කැඳවා…