ජනතාව එක්රැස් වන ස්ථාන වලට විශේෂ ආරක්ෂාවක් එසැණ 2024-04-130 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අලුත් අවුරුදු සමයේ ජනතාව එක්රැස් වන ස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා. ඒ අනුව පොලිසියේ 14000ක් සහ විශේෂ කාර්ය බලකායේ…