විශාලතම දුම්රිය ස්ථානය තායිලන්තයේ බැංකොක් නගරයේ එසැණ 2023-01-2154 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අග්නිදිග ආසියාවේ විශාලතම දුම්රිය ස්ථානය තායිලන්තයේ බැංකොක් නගරයේ විවෘත කෙරුනා. මෙහි දුර ගමන් සේවා දුම්රිය 52ක් හැසිරවීමේ පහසුකම පවතන බවයි…