Browsing: Sinhala
පාස්කු ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. සිය දේශපාලන ජීවිතය පිළිබද රචිත ස්වයං චරිතාපදාන…
ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් මේ දිනවල වාර්තාවන බැවින් එම රෝග ලක්ෂණ සහිත දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙස සෞඛ්‍ය අංශ…
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ. කොරියානු එක්සීම් බැංකුවේ නිලධාරීන්…
2024 විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයෙන් පාකිස්තානය හමුවේ ලකුණු 31ක…
මෙක්සිකෝ හමුදා සෙබළුන් සිදුකළ වෙඩි තැබීමකින් සංක්‍රමණිකයන් හය දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. මෙක්සිකෝවේ දකුණු දිග ප්‍රදේශයේ…
දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි මෙම හමුව…
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස හිටපු නාවික හමුදාපති අද්මිරාල් සිරිමෙවන් සරත්චන්ද්‍ර මහතා පත්කර තිබෙනවා. ඒ අනුව ඔහු ඊයේ…
මහ මැතිවරණයෙන් පසු ශක්තිමක් විපක්ෂයක් ගොඩනැගීමට නායකත්වය ලබා දෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසනවා. ඊයේ පැවති මාධ්‍ය…
2024 මහ මැතිවරණයට අදාළව නාම යෝජනා භාර ගැනීම අද ආරම්භවනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ අද සිට…
පොලිස්පති මහජන දිනය යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර තිබෙනවා. එ අනුව ඔක්තෝබර් මස 11 වනදා…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222