Browsing: Sinhala News
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මෙවර අයවැය එක් වැඩි ඡන්දයකින් ජය ගැනීමට ජාතික ජන බලවේගය සමත්ව තිබෙනවා . එම සභාවේ සභාපති එස්.ජේ.එම්…
විශ්වසනීය මාධ්‍යකරණයක් උදෙසා මාධ්‍යවේදීන් විසින් සිදු කරන මෙහෙවර ඇගයීම වෙනුවෙන් පවත්වන “2025 – ජනාධිපති මාධ්‍ය සම්මාන ″ උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය…
2018 වසරේ සිට 2024 වසර දක්වා හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ රුපියල් කෝටි 3936ක පමණ පාඩුවක් ලබා ඇති බව ජාතික විගණන…
මෙවර වර්ෂා කාලයේ වර්ෂාව නොලැබීම හේතුවෙන් මැදවච්චිය, කැබිතිගොල්ලෑව සහ පදවිය ප්‍රදේශවල වී වගා කටයුතු විනාශවීමේ අවදානමක් මතුව තිබෙනවා. වැව්වල ජල…
පොලිස් වෙස් ගෙන අපරාධ සිදුකරන සොරුන් පිළිබදව අවධානයෙන් පසුවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා…
21 වනදා පැවැත්වෙන රැලිය තුළින් පවතින ආණ්ඩුවට යම් පණිවිඩයක් ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක…
පවුල් සෞඛ්‍ය සේවාවේ මේවන විට පැනනැගී ඇති ගැටළු විසඳීම සඳහා විශේෂ තාක්ෂණික කමිටුවක් පත්කිරීමටත්, එම කමිටුව කරුණු අධ්‍යනයකර ලබා දෙන…
බලංගොඩ මාරතැන්න ප්‍රදේශයෙන් බගවන්තලාව හරහා මහනුවර දක්වා ෆයිනස් ගස් ප්‍රවාහනය කරමින් පැමිණි ලොරි රථයක් අද (11) පෙරවරු 11.30ට පමණ අනතුරට…
ජලය මත පාවෙන අපද්‍රව්‍ය ස්වයංක්‍රීයව එකතු කළ හැකි රොබෝ යන්ත්‍රයක් හඳුන්වා දීමට සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය පියවර ගෙන තිබෙනවා. එම…
පොලිසිය විසින් ක්‍රියාත්මක කර ඇති විශේෂ මෙහෙයුම් යටතේ ඊයේ දිනයේද පුද්ගලයින් රැසක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී දිවයින පුරා පුද්ගලයින්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















