සඳගල සොරා ගැනීමට පොහොට්ටු මන්ත්රී ඇතුළු හතරක් රක්ෂිත බන්ධනාගාරයට එසැණ 2023-01-1351 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කුණ්ඩසාලේ උඩමළුව රක්ෂිතයේ තිබූ සඳගල සොරාගැනීමේ සිද්ධියට කුණ්ඩසාලේ ප්රාදේශීය සභාවේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරයෙකු ඇතුළු දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත…