දිට්වා පරදවමු බදුල්ලෙන් වලපනේට “අධිෂ්ඨානයේ ශ්රම මෙහෙයුම” ඇරඹේ එසැණ 2026-01-170 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. දිට්වා ආපදා හේතුවෙන් විනාශ වූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, හඟුරන්කෙත, මතුරට සහ නිල්දාණ්ඩාහින්න යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නැවත ගොඩනැගීම අරමුණ කර…