වෙඩි තැබීම් 60 කින් පුද්ගල ඝාතන 36 ක් එසැණ 2023-08-22 පස්වරු 5:1748 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රත්මලාන ප්‍රදේශයේ වෙළඳසැල් හිමිකරුවෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ වෙඩි වැදිමේන්…