නව බදු ප්‍රතිපත්තිය එසැණ 2023-01-03 පෙරවරු 9:0147 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වෘත්තීයවේදීන් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා . එහිදී මේ…
ආනයන – අපනයන පහසු කිරීමට රේගු සංකේතාංක එසැණ 2023-01-02 පස්වරු 12:172 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ආනයන – අපනයන පහසු කිරීම හා විධිමත් කිරීම අරමුණු කරගෙන, නව භාණ්ඩ වර්ග 142ක් සඳහා ජනවාරි පළමුදා සිට රේගු සංකේතාංක…
සාමාජ ආරක්ෂණ බදු වෙනස් වෙයි එසැණ 2023-01-01 පස්වරු 12:3528 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සමාජ ආරක්ෂණ බද්දෙන් ඇතැම් කොටස් ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. නව බදු පැනවීම සිදුකර ඇත්තේ…
උපකරණ කිහිපයක ආනයන තහනම ලිහිල් කෙරේ එසැණ 2022-12-20 පස්වරු 1:4949 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. භාණ්ඩ 10ක් සඳහා පනවා තිබූ ආනයන සීමා ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති…
බදු ගෙවන ජනතාව අගයන්න වැඩසටහන් මාලාවක් එසැණ 2022-12-19 පෙරවරු 7:2925 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බදු ගෙවන ජනතාව අගය කිරීම හා දැනුවත්කිරීම සඳහා රටපුරා දිස්ත්‍රික්ක මට්ටමින් වැඩසටහන් මාලාවක් සංවිධානය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්…
බදු ගෙවන දිරිය මිනිසුන් අගය කරයි එසැණ 2022-12-17 පෙරවරු 11:480 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බදු ගෙවන දිරිය මිනිසුන් අගය කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කිරීමට මුදල් අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා. දිස්ත්‍රික්ක මට්ටමින් ආරම්භ කරන…
බැංකු ණය ගැන ප්‍රශ්නයක් එසැණ 2022-12-13 පස්වරු 12:383 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බැංකුවලින් ණය ලබා ගත් පුද්ගලයින් මේ වන විට දැඩි පිඩාවට පවත්වා ඇති බව අද පාර්ලිම්නේතුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…
විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට පියවර එසැණ 2022-12-05 පෙරවරු 7:5436 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ලොකු ළූණු සහ ටින් මාළු සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. මේ අනුව…