අවසන් රන්දෝලි පෙරහැර නැරඹීමට ජනපති එක් වෙයි එසැණ 2023-08-3128 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද එක්ව සිටියා. අද (30)…