විශ්රාමිකයන් යළි සේවයේ පිහිටු වන ලකුණු එසැණ 2023-01-09 පෙරවරු 8:294 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇති වූ පුරප්පාඩු සඳහා විශ්රාමිකයන් යළි සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් හෙට රාජ්ය සේවා කොමිෂන් සභාව සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.…