දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,250,000 ඉක්මවයි එසැණ 2024-08-1590 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 1,250,000 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 1,271,432 දෙනෙකු දිවයිනට…
ජලභීතිකාව පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට එසැණ 2024-08-15222 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජලභීතිකාව හේතුවෙන් මේ වසරේ ගත වු කාලය තුළ පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වසංගත රෝග විද්‍යායතනය පවසනවා. එහි…
ඝාතන සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට එසැණ 2024-08-151 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ සිද්ධියකට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හංවැල්ල පොලිස් වසමේ තුම්මෝදර…
අද කාලගුණය එසැණ 2024-08-15129 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන…
පළමු රන්දෝළි පෙරහැර අද එසැණ 2024-08-150 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඊයේ රාත්රියේදී සිව්වන දිනටත් කුඹල් පෙරහැර…
බන්දුල ලාල් බණ්ඩාරිගොඩට පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයක් එසැණ 2024-08-15174 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මනුෂ නානායක්කාර මහතා ඉවත් කිරීමෙන් පසු පුරප්පාඩුව පවතින පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාගේ නම…
පක්ෂ සමාජිකත්වය ලබා දීමට රුපියල් කෝටි 03ක අල්ලස් එසැණ 2024-08-1559 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක මහතාට එක්සත් ලංකා පොදුජන පක්ෂයේ පක්ෂ සමාජිකත්වය ලබා දීමට රුපියල් කෝටි 03ක අල්ලස් ලබා ගත් 07…
‘කසිප්පු’ පරිභෝජනය ඉහළට එසැණ 2024-08-1486 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බදු ඉහළ දැමීමත් සමඟ නීතිවිරෝධී මත්පැන් ‘කසිප්පු’ පරිභෝජනය 19% සිට 30% දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව සුරාබදු…
අඟහරු තුළ ද්‍රව ජලය එසැණ 2024-08-14135 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අඟහරු ග්‍රහයාගේ අභ්‍යන්තරයේ ද්‍රව ජලය පවතින බවට නවතම අධ්‍යනයකින් හඳුනාගෙන තිබෙනවා. නාසා ආයතනය අගහරු ග්‍රහයාගේ තොරතුරු සෙවීම සදහා භාවිත කළ…
දේශපාලන පොර පිටියේ රස කතා එසැණ 2024-08-1497 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සජිත් ප්‍රේමදාස මහතාට තමා බෙහෙවින් ආදරය සහ ගෞරව කරන බවත්, සියල්ලට වඩා තමන් රටට ආදරය කිරීම හේතුවෙන් මෙවර ජනාධිපතිවරණයේදී රනිල්…