Browsing: Radio
ජාවාරම් පිළිබඳ වරෙන්තු ලබා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව පැවසෙන ගීත්මාල් බිනෝයි දිල්ෂාන් අද අලුයම ඩුබායි සිට මෙරටට රැගෙන…
ව්‍යාජ ලේඛන සකසා මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රජයේ රැකියා ලබා දෙන…
මෙරට රබර් වගාවෙන් ලබන අස්වැන්න වැඩි කිරීමට රබර් වගාකරුවන්ට පොහොර සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි…
වැල්ලවාය, නෙත්තමළුව රක්ෂිතයේ හටගත් ගින්නක් හේතුවෙන් අක්කර 20ට අධික භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා නෙත්තමළුව කඳු රක්ෂිතයේ දී ඊයේ…
ෂැන්ෂාන් සුළි කුණාටුව සම්බන්ධයෙන් ජපානයට කාලගුණ අනතුරු අඟවා තිබෙනවා. සුළි කුණාටුව මේ වන විට ජපානයේ අමාමි ඔෂිමා දූපත අසල සාගරය…
මෙරට ආර්ථිකය අපනයන ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමෙන් අනතුරුව සුභ දායක වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජන රැලියකට…
මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනය නිකුත්…
ශ්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශවලට සුර්යා සෘජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද සිට සැප්තැම්බර් මස 06 දක්වා මෙලෙස…
විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදයට ක්‍රියාත්මක කළ දිනයක් සහ වේලාවක් වෙන් කරගැනීමේ ක්‍රමය අද සිට අත්හිටුවා තිබෙනවා. මේ…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස ඉන්දීය ජාතික ජේ ෂා නිතරගයෙන් තේරී පත්ව තිබෙනවා. ඔහු වාර්තා අතරට එක්ව ඇත්තේජාත්‍යන්තර ක්‍රිකට්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222