තරගයක් ඉතිරිව තිබියදීම ජය එංගලන්තයට එසැණ 2024-09-02 පෙරවරු 10:42109 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 190 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කන්ඩායම සමත් වුණා.…
වෘක ප්‍රහාරයකින් පුද්ගලයින් 8ක් මරුට එසැණ 2024-09-02 පෙරවරු 10:38127 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වෘක ප්‍රහාර හේතුවෙන් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පුද්ගලයින් 8 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බහරයිච් දිස්ත්‍රික්කයේයි මෙම වෘක…
බස් ගාස්තු ගැන තීරණය අද එසැණ 2024-09-02 පෙරවරු 10:3152 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව බස් ගාස්තු සංශෝධනයක් සිදු කරනේද යන්න අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ජාතික ගමනාගමන කොමිෂන්…
අද කාලගුණය එසැණ 2024-09-02 පෙරවරු 10:20146 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…
නිල ඡන්ද පත්‍රිකා අද තැපෑලට එසැණ 2024-09-02 පෙරවරු 10:1415 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සැප්තැම්බර් මස 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම අද දිනයේ සිදු කිරීමට නියමිතයි.…
ජනපති අපේක්ෂකයින්ට ප්‍රශ්න යොමුකිරීම අදින් අවසන් එසැණ 2024-09-02 පෙරවරු 10:0573 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 2024 ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ විවාදය සඳහා මහජනතාවට ප්‍රශ්න යොමුකල හැකි කාලය අද දින අවසන්වීමට නියමිත බව මාර්තු 12 ව්‍යාපාරය පවසනවා. එම…
ඉන්දියාවේ ‘විශ්වමිත්‍රි’ නදිය පිටාර ගලයි එසැණ 2024-09-02 පෙරවරු 9:5688 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයට මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ‘විශ්වමිත්‍රි’ නදිය පිටාර ගැලීමෙන් එම ප්‍රදේශය ආශ්‍රිත ගම්මාන රැසක ජනතාව…
ශ්‍රී ලංකාවට ගෙන ඒමට සූදානම් කර තිබූ මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට එසැණ 2024-09-02 පෙරවරු 9:26126 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙරටට ගෙන ඒමට සූදානම් කර තිබූ කිලෝග්‍රෑම් 10කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් 6 දෙනෙකු චෙන්නායිහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
කෘෂිකර්මාන්තය පහත වැටෙයි-මහ බැංකුවෙන් ප්‍රකාශයක් එසැණ 2024-09-02 පෙරවරු 9:1563 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙවර මහ කන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 2.63ක් වන අතර, එය පෙර මහ කන්නයට වඩා සියයට 2.4ක අඩුවීමක් බව…
උක් වගාවට ජනපතිගෙන් පොහොර සහනාධාරයක් එසැණ 2024-08-30 පස්වරු 12:0046 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජනතාවගේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒමට සහනාධාර ලබා දෙන බව ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. හම්බන්තොට පැවති…