බ්‍රිතාන්‍යයේ සංචාරය කිරිම පිළිබඳව රටවල් 06 ක් අනතුරු අඟවයි එසැණ 2024-08-08 පෙරවරු 10:28237 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බ්‍රිතාන්‍යයේ පවතින විරෝධතා හේතුවෙන් එහි සංචාරය කිරිම පිලිබදව රටවල් 06 ක් විසින් තම පුරව්සියන්ට අනතුරු අඟවා තිබෙනවා. එලෙස අනතුරු අඟවා…
ඉන්දියාව උණුසුම් – ගොවි විරෝධතා නැවතත් එසැණ 2024-03-06 පෙරවරු 11:0428 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සිය අස්වැන්න සදහා සහතික මිලක් ඉල්ලා ඉන්දියාවේ ගොවීන් නැවත වරක් විරෝධතා පාගමනක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. පසුගිය පෙබරවාරි මාසයේ…
දික්ඔය රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් – රෝගීන්ගේත් සහය එසැණ 2023-01-12 පස්වරු 2:1248 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දික්ඔය මුලික රෝහල ඉදිරිපිට එම රෝහලේ සේවය කරන සමස්ත ලංකා හෙද සංගමයේ සමාජිකයන් කැම පැයේ උද්ඝෝෂණයක නිරත වුනා. බැංකු ණය…
අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් එසැණ 2023-01-04 පස්වරු 5:0729 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිටදී අද විරෝධතාවක් පැවැත්වුණා.අධ්‍යාපනවේදී උපාධිය සම්පූර්ණ කළ උපාධිධාරින් විසින් මෙම විරෝධතාව පවත්වනු ලැබුවා. පෙර පොරොන්දු වූ පරිදි ජනවාරි…
අන්තරේ විරෝධතාවක – පාරක් වැසෙයි එසැණ 2022-11-18 පස්වරු 2:5811 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය විරෝධතාවක නිරත වනවා. ඒ හේතුවෙන් කොළඹ, බෞද්ධාලෝක මාවත වසා දැමීමට පොලීසිය පියවර ගෙන ඇත්තේ. අප වාර්තාකරු…