කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අයවැය යෝජනා විමසීම ජනපති ප්‍රධානත්වයෙන් එසැණ 2026-07-142 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ පූර්ව සාකච්ඡාවක් ඊයේ පැවත්වුණා.…