නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය එසැණ 2026-08-042 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නාගරික ප්‍රදේශවල මගී ප්‍රවාහන සේවා සඳහා සුවපහසු පත්ල පහත් බස් රථ 50 ක් ප්‍රසම්පාදනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.…