අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල පහලට – ආනයනික කිරිපිටි මිලත් අද සිට පහළට එසැණ 2023-04-01104 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල පහළ ගොස් තිබෙනවා. ඒ අනුව සුදු සීනි, පරිප්පු සහ තිරිඟු පිටිවල මිල අඩුවී ඇති බවයි…