රන් මිල අඩුවෙයි එසැණ 2024-08-08161 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පසුගිය දිනවලට සාපේක්ෂව අද දින (08) රන් මිල තරමක පහළ අගයක් ගෙන තිබුණා. අද පැවති රන් මිල පහතින් කැරට් 22යි…
ඊයේ සටහන් වූ රන් මිල එසැණ 2024-08-07175 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව ඊයේ (06) දිනයේ කැරට් 22 රන් පවුම රු.189,000.00 වන අතර කැරට්…
ලොකු ලූනු නගියි එසැණ 2024-03-1174 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වෙළඳපොළේ ලොකු ලූනූ මිල ඉහළ ගොස් තිබෙනවා. මේවන විට තොග වෙළඳපොළේ ලොකු ලූනු කිලෝග්රෑහ් එකක් රුපියල් 600ක් පමණ වන අතර,…
ඩොලරය වෙනස් වෙයි එසැණ 2024-03-041 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (04) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඩොලරයේ විකුණුම් මිල සහ ගැනුම්…
බොරතෙල් මිල ඉහළට එසැණ 2024-03-042 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දිනකට බොර බැරල් මිලියන 2.2ක ස්වෙච්ඡා, නිෂ්පාදන කප්පාදුවක් සඳහා ඔපෙක් ප්ලස් සාමාජික රටවල් එකඟවීමත් සමග ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ…
බිත්තරේට උපරිම සිල්ලර මිලක් එසැණ 2024-03-0245 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙරට බිත්තරයක් නිෂ්පාදනය සඳහා වැය වන මුදල රුපියල් 30ක් බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි. නමුත් මේ වන විට වෙළෙඳපොළෙහි දේශීය…
තොග මිල පහලට සිල්ලර මිල ඉහළට එසැණ 2024-03-0166 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ආර්ථීක මධ්‍යස්ථාන රැසක එළවළු තොග මිල පහත වැටී තිබුණ ද වෙළදපොළ තුළ එළවළුවල සිල්ලර මිල තවමත් ඉහළ මිලක පවතිනවා. අද…
අද විදුලි බිල අඩු වෙයිද? එසැණ 2024-03-0131 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, වැඩබලන සාමාන්‍යාධීකාරිවරයා ඇතුළු පිරිසක් අද මහජන උපයෝගිතා කොමිසම හමුවට කැඳවා තිබෙනවා. ඒ, විදුලි බිල අඩු කිරීමේ…
ගෑස් මිල ගැන දැනුම්දීමක් එසැණ 2024-03-0139 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මාර්තු මාසයෙදී ලිට්රෝ ගෑස් මිල වෙනස් නොවන පරිදි පත්වාගෙන යෑමට එම සමාගම තීරණය කර ඇත. ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත…
තිරිඟු පිටි තොග මිල පහතට දේශීය පුවත් 2023-01-1320 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. තිරිඟු පිටි තොග මිල පහත වැටී තිබෙනවා. ආනයන කරුවන් පවසන්නේ පිටකොටුව වෙළෙඳපොළේ තිරිඟු පිටි මිල ගණන් මෙලෙස පහල ගොස් ඇති…