තිරිඟු පිටි තොග මිල පහත වැටී තිබෙනවා.
ආනයන කරුවන් පවසන්නේ පිටකොටුව වෙළෙඳපොළේ තිරිඟු පිටි මිල ගණන් මෙලෙස පහල ගොස් ඇති බවයි.
මින් පෙර තිරිඟු පිටි කොලෝවක මිල සටහන් වුයේ රුපියල් 220ක් ලෙසින්.
මිල පහළ බැසීමත් සමග තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 195-200ක් දක්වා අඩු වී ඇති බවයි තිරිඟුපිටි ආනයනකරුවන් පවසන්නේ.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













