- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
- වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට
- අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
- ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි
- ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි
- ගෑස් මිල පහතට
- ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි
- විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි
Browsing: Presidential Election
අයහපත් කාලගුණය නිසා බංග්ලාදේශයේ නැඟෙනහිර පළාතේ මරණ 13ක් සිදුව තිබෙනවා. එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එරට දිස්ත්‍රික්ක අටක ලක්ෂ 45කට…
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 836ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ…
ජනාධිපති අපේක්ෂකයන්ට සිය ප්‍රතිපත්තිය රජයේ ගුවන් විදුලියෙන් සහ රූපවාහිනියෙන් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව සලසා දී තිබෙනවා. ලබන 6 වෙනිදා සිට…
මැතිවරණ කොමිසම ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් සිදුකරන සමීක්ෂණ හා එමගින් ඉදිරිපත් කරනු ලබන…
ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ දෙහිවල , කවුඩාන ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට…
ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ලබන මාසයේ සිට සිට මෙරට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, ඔවුන් ඉන්ධන…
බෙල්ලන්විල ඇසළ මහ පෙරහර වීථි සංචාරය කිරීම හේතුවෙන් අද සහ හෙට බොරලැස්ගමුව අවට විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය…
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රකාශ පිළිබද අවධානයෙන් පසුවන බව දෙමල ජාතික සන්ධානය පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ සුමන්තිරන්…
ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාමයෝජනා ලබා දුන් අයිඩෘස් මොහමදු ඉල්යාස් මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා. ඔහු පුත්තලම රෝහලේ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















