- නවසීලන්තයේ ප්‍රබල ලැව් ගින්නක්
- ඉන්දීය අගමැති භූ තානයේ සංචාරයකට සූදානමින්
- කාම්බෝජයෙන් මුදවා ගත් ශ්‍රී ලාංකිකයින් දිවයිනට
- බදුල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පිරිසක් අත්අඩංගුවට
- පදියතලාවේ අලෙවි සැලක ගින්නක්
- ඩෙංගු අධිඅවදානම් දිස්ත්‍රික්ක 11 ක්
- අයිස් මත්ද්‍රව්‍ය පැකට් කර බෙදාහරින නිවසක් වටලයි
- උස්ස පෙළ හෙට ඇරඹෙයි
Browsing: Presidential Election
ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ දෙහිවල , කවුඩාන ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට…
ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ලබන මාසයේ සිට සිට මෙරට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, ඔවුන් ඉන්ධන…
බෙල්ලන්විල ඇසළ මහ පෙරහර වීථි සංචාරය කිරීම හේතුවෙන් අද සහ හෙට බොරලැස්ගමුව අවට විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය…
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රකාශ පිළිබද අවධානයෙන් පසුවන බව දෙමල ජාතික සන්ධානය පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ සුමන්තිරන්…
ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාමයෝජනා ලබා දුන් අයිඩෘස් මොහමදු ඉල්යාස් මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා. ඔහු පුත්තලම රෝහලේ…
ජාතික ප්‍රතිපත්තියක් මත පොදු සම්මුතියක් ගොඩනගා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රි පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. නිවහල් බිමක්…
රියදුරු බලපත්‍රවල වලංගු කාලය සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කරුණු පැහැදිලි කර තිබෙනවා. එහි කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද සිහින් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ…
ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. මෙම නව ජල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක අගෝස්තු මස 21 වනදා සිට…
අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ප්‍රවේශපත් වෙන්කර ගැනීම සදහා වූ ”Pravesh” වෙබ් අඩවිය ඊයේ එළිදක්වා තිබෙනවා. අද දින සිට www.pravesh.lk වෙබ් අඩවිය…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















