ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට ඇමති නලින්ද පත්වෙයි2025-05-12 පස්වරු 1:04
පීලි පැනීමක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් එසැණ 2024-10-15 පෙරවරු 9:1019 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර පීලිපැනීමක් හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, අද පෙරවරු…
ඊශ්‍රායල ප්‍රහාර දැඩිවෙයි Israel–Hamas War 2024-10-10 පෙරවරු 10:332 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස් තිබෙනවා. බටහිර ඉවුරේ ගොඩබිම් සටන්වල…
රත්නපුර – කොළඹ මාර්ගයේ දී බස් රථයක් ගිනි ගනී එසැණ 2024-10-10 පෙරවරු 10:301 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රත්නපුර – කොළඹ මාර්ගයේ මාදම්පේ ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් ධාවනය අතරතුරදී අද උදෑසන ගිනි ගෙන තිබෙනවා. අද උදෑසන 07.30ට…
උතුරු කොරියාව දකුණට යන සියලු මාර්ග වසයි එසැණ 2024-10-10 පෙරවරු 10:2612 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. උතුරු කොරියාව විසින් දකුණු කොරියාවට ගමන් ගන්නා සියලු මාර්ග වසා දමා තිබෙනවා. උතුරු කොරියාව ඊයේ සිට දකුණු කොරියාවට ගමන් ගන්නා…
එක්සත් ජනපද ආරක්ෂක ප්‍රධානියෙකු අද දිවයිනට එසැණ 2024-10-10 පෙරවරු 10:165 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරි අද්මිරාල් ස්ටීව් කේලර්, අද දිවයිනට පැමිණෙනවා. ඔහු 2021 වසරෙන් පසු ශ්‍ර ී ලංකාවට පැමිණෙන…
ශ්‍රි ලංකා කාන්තාවෝ ලෝක කුසලාන සටනින් ඉවතට එසැණ 2024-10-10 පෙරවරු 10:0720 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කාන්තා 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රි ලංකා කණ්ඩායම සහභාගී වූ තුන්වැනි තරගයත් ඉන්දියාව හමුවේ ඊයේ…
රටට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය බව දුමින්ද කියයි එසැණ 2024-10-10 පෙරවරු 10:022 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශක්තිමක් විපක්ෂයක අවශ්‍යතාව රට තුළ පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා පවසනවා. කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් ඔහු කියා…
දූෂිතයින්ට දඬුවම් දෙන බව වසන්ත කියයි එසැණ 2024-10-10 පෙරවරු 9:561 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජාතික ජන බලවේගයේ රජයක් තුළ නිසැක වශයෙන්ම දුෂිතයින්ට දඩුවම් ලබා දෙන බව එහි විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. කොළඹ…
ජනපති අනුරට පාප් වහන්සේගෙන් සුබ පැතුම්! එසැණ 2024-10-10 පෙරවරු 9:516 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රි ලංකාවේ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ හිමිපාණන් ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. ඒ…
මහ ඡන්දයේ මෛත්රිගේ සහාය දිලිත්ට එසැණ 2024-10-10 පෙරවරු 9:477 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. එළඹෙන මහ මැතිවරණයේදී සර්ව ජන බලය පක්ෂයට සහය ලබා දෙන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. සර්ව ජන බලය…