අද ආරම්භ වූ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය එසැණ 2023-02-0929 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ වුනා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ දිනයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත්…