විදුලි කප්පාදුව පැය දෙකකට සීමා කරයි එසැණ 2023-02-061 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අද දිනයේදී විදුලි කප්පාදුව පැය දෙකකට පමණක් සීමා කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් ජල විදුලි බලාගාර…
විදුලි කප්පාදුව නැවත්වීමට මැදිහත්වන්නැයි උසස්පෙල දරුවන් අධ්‍යාපන ඇමතිගෙන් ඉල්ලයි එසැණ 2023-01-143 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විභාගයට ආසන්න බැවින් විදුලි කප්පාදුව සම්බන්ධයෙන් සහනයක් ලබාදෙන ලෙස උසස් පෙළ විභාග අපේක්ෂිත දරු දැරියන් රජයෙන් ඉල්ලා සිටිනවා. දෙමාපියන් පෙන්වා…
විදුලිබල මණ්ඩලය අර්බුදයක් ගැන කියයි එසැණ 2023-01-1324 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ගාස්තු ඉහළ නොදැමුවහොත් විශාල අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පැවසුවේ විදුලිය නිෂ්පාදනයට…
යළි විදුලි කප්පාදුව දෙවෙනිදා එසැණ 2022-12-3125 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජනවාරි මස දෙවනදා පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය ලබා දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක…
ජනවාරි මාසයේ විදුලිය කැපෙන වේලාවේ වෙනසක් එසැණ 2022-12-2127 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ගල් අඟුරු තොග කඩිනමික් ගෙන්වා ගැනීමට නොහැකි වූවහොත් ජනවාරි මාසය වන විට විදුලි කප්පාදුව තවදුරටත් ඉහළ යනු ඇති බව මහජන…
අද සිට පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් එසැණ 2022-12-200 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව අද සිට මෙම මස 22 වනදා දක්වා දින තුනක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා…
අදත් විදුලිය කැපෙයි එසැණ 2022-12-0555 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අද දිනයේත් විදුලි කප්පාදුවක් සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂමේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව දිවා කාලයේ පැයක විදුලි කප්පාදුවක්…
අද සහ හෙට විදුලි කැපෙන හැටි එසැණ 2022-12-0336 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අද සහ හෙට යන දෙදින පැය දෙකයි මිනිත්තු 20 ක කාලයක් සඳහා විදුලි කප්පාදුවකට අනුමැතිය ලබා දුන් බව මහජන උපයෝගිතා…
අද පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් එසැණ 2022-12-0228 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පැය දෙකයි මිනිත්තු 20 ක් අද විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ…