තැපැල් වර්ජනය 5 වන දිනටත් – මධ්‍යම තැපැල් හුවමාරුවට පොලිස් ආරක්ෂාව එසැණ 2025-08-2248 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් පසුගිය 17 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කෙරුණු තැපැල් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පස්වන දිනටත් අද(22)…
ඇගිලි සළකුණ තැබීම අනිවාර්ය කරන ලෙස වතුකරයේ ජනතාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි එසැණ 2025-08-21448 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් විසින් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිව්වෙනි දිනටත් ක්‍රියාත්මක විම හේතුවෙන් වතුකරයේ…
කටුනායක ගුවන් තොටුපොළ තුළ ලිපි සහ පාර්සල් ගොඩ ගැසෙයි එසැණ 2025-08-2043 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. තැපැල් සේවක වැඩ වර්ජනය අදත් (08/20) පවතින බැවින් ලිපි සහ පාර්සල් විශාල වශයෙන් ගොඩ ගැසී ඇත. ශ්‍රී ලංකාවට ලෝකයේ විවිධ…