16 වන බෙනඩික්ට් පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි එසැණ 2022-12-31 පස්වරු 6:0252 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හිටපු 16 වන බෙනඩික්ට් පාප් වහන්සේ ස්වර්ගස්ථ වී තිබෙනවා. වතිකානයේ උන්වහන්සේගේ නිවසේ දී රෝගී තත්ත්වයක් හේතුවෙන් ස්වර්ගස්ථ වී ඇති බවයි…