පොලිස් උත්තමාචාර සහිතව හිටපු පොලිස්පතිගේ අවසන් කටයුතු අද පස්වරුවේ එසැණ 2026-07-202 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හිටපු පොලිස්පති සී.ඩි.වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පොලිස් උත්තමාචාර සහිතව සිදුකිරිමට තීරණය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර…