ගාලුමුවදොර අවට මාර්ග තාවකාලිකව වසා දමයි එසැණ 2023-02-01 පස්වරු 12:1927 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 75වන ජාතික නිදහස් දින උත්සවය සහ එහි පෙරහුරු පැවැත්වීම හේතුවෙන් ගාලුමුවදොර අවට මාර්ග තාවකාලිකව වසා දමන බව පොලිසිය දැනුම් දෙනවා.…