මැතිවරණ කටයුතුවලට ස්වාධීන නිරීක්ෂකවරු 7,000ක් එසැණ 2023-01-29 පස්වරු 12:5930 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ස්වාධීන නිරීක්ෂකයින් 7,000 ක් යොදවන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා. දැනට දිස්ත්රික් මට්ටමින් යොදවා…