මහවැලි ගොවි ජනතාව නවීන තාක්ෂණය සහිත කෘෂිකර්මාන්තය සඳහා යොමු කරයි එසැණ 2024-05-012 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ඉල්ලීම මත සුහුරු කෘෂිකර්මාන්තය හරහා මහවැලි ගොවි ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය…