නව වසරේ පාර්ලිමේන්තු රැස්වීම හෙට එසැණ 2023-01-04 පස්වරු 2:3426 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 2023 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම හෙට පැවැත්වීමට නියමිතයි. පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත සහ බද්දටදී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ…
අයවැයෙන් පසු සියලුම මන්ත්‍රීවරුන්ට මසකට වැඩි නිවාඩු කාලයක් එසැණ 2022-12-07 පෙරවරු 7:562 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අයවැයෙන් පසු සියලුම මන්ත්‍රීවරුන්ට මාසයකට වැඩි නිවාඩු කාලයක් හිමි වනවා. මේ අනුව පාර්ලිමේන්තුව අවසන් වශයෙන් ලබන 13 වනදා රැස්වීමෙන් අනතුරුව…
10 වෙනුවට 13 පාර්ලිමේන්තුව රැස්වෙයි එසැණ 2022-12-06 පෙරවරු 7:501 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. ලබන 10 වැනි සෙනසුරාදා වෙනුවට 13 වැනි අගහරුවාදා පාර්ලිමේන්තුව රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු…
“ඕයි වෙල් විදානේ ඉඳ ගන්නවා” – විමලවීරගේ රතු කට්ටෙන් කලවැද්දෙක් පනී -VIDEO එසැණ 2022-12-02 පෙරවරු 11:16138 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සභාවේ කාලය කළමනාකරණය සම්බන්ධයෙන් ගැටළු රැසක් මතුව ඇති බව ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කළා.…
කලබල ඇති කිරීමට පැවිදි පාර්ශවයට ඉඩ ලබා දිය නොහැකියි එසැණ 2022-11-24 පස්වරු 1:0357 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පැවිදි පාර්ශවයට රටේ කලබල ඇති කිරීමට ඉඩ ලබා දිය නොහැකි බව ජනාධිපතිවරයා පවසනවා. සංඝයා වහන්සේ තමන්ට නියමිත කටයුතුවල ක්‍රියාත්මක විය…
කතානායක සමාව ගැනීම ගැන දයාසිරි කනස්සල්ල පළ කරයි දේශීය පුවත් 2022-11-24 පෙරවරු 10:4530 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අර් බුද පාර්ලිමේන්තුවෙන් පිටත විසඳාගත යුතු බව නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද…