මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුවේ කිසිදු සූදානමක් නැහැ – පැෆරල් සංවිධානය එසැණ 2023-03-2849 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මැතිවරණය පැවැත්වීම සදහා ආණ්ඩුව කිසිදු සුදානමක් නොමැතිව සිටින බව පැෆරල් සංවිධානය පවසනවා. එම සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන්…
පැෆරල් සංවිධානයෙන් අගමැතිට ලිපියක් එසැණ 2023-03-1853 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලිපියක් යොමු කර තිබෙනවා. මැතිවරණය පැවැත්වීමට පවතින ප්‍රධාන බාධාවක්…
මැතිවරණය වසර 2ක් දක්වා කල් යෑමේ අවදානමක් – පැෆරල් සංවිධානය එසැණ 2023-02-27117 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පළාත් පාලන මැතිවරණය සදහා මුදල් ලබා ගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් යොමු කළ ලිපියට අදාළ සිය…
රජයේ ක්‍රියාකලාපයට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කරන බව පැෆ්රල් සංවිධානය කියයි එසැණ 2023-02-1879 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් රජයේ ක්‍රියාකලාපයට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කරන බව පැෆ්රල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි…
පැෆරල් සංවිධානයෙන් චෝදනාවක් එසැණ 2023-02-1428 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉතිහාසයේ පළමු වරට ඡන්ද පත්‍රිකා මුද්‍රණය නවතා දමා ඇති බව පැෆරල් සංවිධානය චෝදනා කරනවා. එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා…