වී මෝල් හිමියන් ලියාපදිංචිය යළි ආරම්භ කිරීමට සැලසුම් එසැණ 2022-12-03 පෙරවරු 9:2532 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වී මෝල් හිමියන් ලියාපදිංචි කිරීමේ වැඩසටහන යළි ආරම්භ කිරීම ට රජය සැලසුම් කර තිබෙනවා. ප්රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් අදාළ වැඩසටහන…