චාල්ස්ගේ අස්වීම ජනපති පිළිගනී එසැණ 2023-02-07 පස්වරු 3:3449 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම් චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් පිළිගෙන ඇතැයි ජනාධිපති කාර්යාලය පවසනවා. මැතිවරණ කොමිසමේ…