සංවිධානාත්මක අපරාධ කල්ලි නායක හරක්කටා – කුඩු සළිදු කටුනායකට එසැණ 2023-03-15 පෙරවරු 10:5449 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙරට ප්රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නදුන් චින්තක හෙවත් හරක් කටා සහ සළිදු මල්ෂිත හෙවත් පානදුර සළිදු…