වාහන අංක තහඩුවේ පළාත් අක්ෂරය ඉවතට එසැණ 2022-12-30 පස්වරු 2:1551 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජනවාරි මස 1 වන දින සිට නිකුත් කරනු ලබන වාහන අංක තහඩු සඳහා පළාත් අක්ෂරයක් ඉවත් කෙරෙනවා. මෝටර් රථ ප්රවාහන…