අභ්‍යවකාශයේ සිට පෘථිවියේ වායු තත්ත්වය මැන බැලීම සඳහා චන්ද්‍රිකාවක් ගුවන් ගත කරයි එසැණ 2023-04-0890 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නාසා ආයතනය අභ්‍යවකාශයේ සිට පෘථිවියේ වායු තත්ත්වය මැන බැලීම සඳහා චන්ද්‍රිකාවක් ගුවන් ගත කර තිබෙනවා. මෙම චන්ද්‍රිකාව ස්පේස් එක්ස් ෆැල්කන්…
ග්‍රහලෝක පහක් එක පෙළට දැකගැනීමේ දුර්ලභ අවස්ථාවක් එසැණ 2023-03-2892 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ග්‍රහලෝක පහක් එක පෙළට දැකබලාගැනීමේ දුර්ලභ අවස්ථාවක් අද රාත්‍රියේ උදාවනවා. ඒ අනුව බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති සහ යුරේනස් බටහිර අහසේ…
නාසා ආයතනයේ නව ක්‍රියාන්විතය එසැණ 2023-02-2773 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සේවය කිරීමට ලොව ධනවත්ම පුද්ගලයෙකු වන ඊලොන් මස්ක්ගේ, ස්පේස් එක්ස් කණ්ඩායම සූදානම් වනවා. ඔවුන් ෆැල්කන් 9 රොකට්ටුවකින්…
සූර්යයාගේ කොටසක් වෙන්ව යයි – විද්‍යාඥයින්ගේ දැඩි අවධානය එසැණ 2023-02-1134 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සූර්යයාගේ පෘෂ්ඨයෙන් කොටසක් වෙන්වී ගොස් ටොනාඩෝවක් ආකාරයට උත්තර ධ්‍රැවයේ භ්‍රමණය වූ බව නාසා ආයතනය පවසනවා. ජේම්ස් වෙබ් දුරේක්ෂයට මේ පිලිබන්ද…
විශාල ග්‍රාහකයක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කරයි එසැණ 2023-01-2742 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විශාල ග්‍රාහකයක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කර තිබෙනවා. 2023 ඊඹ ලෙස හැඳින්වෙන එම ග්රාහකයා බස් රථයක පමණ විශාලත්වයකින් සමන්විත බවයි නාසා…
පෘථිවියට සමාන තවත් ග්‍රහලෝකයක් හමුවෙයි එසැණ 2023-01-1227 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පෘථිවියට සමාන තවත් ග්‍රහලෝකයක් සොයා ගෙන තිබෙනවා. නාසා ආයතනය නිවේදනය කළේ James Webb අභ්‍යවකාශ දුරේක්ෂය භාවිතයෙන් එය හඳුනාගෙන ඇති බවයි.…