සිරගතව සිටින නර්ගීස් මොහොම්මදීට නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලබයි එසැණ 2023-10-0626 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බන්ධනාගාරගතව සිටින ඉරාන මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වන නර්ගීස් මොහොම්මදී 2023 නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලබා තිබෙනවා. කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම…