අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම කල් දැමීමට පියවර එසැණ 2023-02-12 පස්වරු 12:0127 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම කෙටි කාලයක් සදහා කල් දැමීමට පියවර ගන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය රජයේ රෝහල් වෙත දැනුම් දී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය…
හිඟව පැවති ඖෂධ වර්ග 43ක් ආනයනය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි එසැණ 2023-02-08 පෙරවරු 11:4527 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පිළිකා නාශක ඖෂධ වර්ග ඇතු`ඵව හිඟව පැවති ඖෂධ වර්ග 43ක් මෙරටට ආනයනය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එම ඖෂධ තොගය…
කොවිඩ් ගැන තවත් අනතුරු ඇඟවීමක් එසැණ 2023-01-04 පෙරවරු 10:1627 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් -19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන තිබෙනවා. අදාළ කොවිඩ් ආසාදිතයින් කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සීමාවේන් සොගෙන ඇති බවයි…
රට පුරා ඖෂධ හිඟයක් – පිළිකා රෝගීන් අසරණ වෙයි එසැණ 2022-12-23 පෙරවරු 11:4349 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. තවදුරටත් ඖෂධ වර්ග 100කට අධික සංඛ්‍යාවක හිඟයක් පවතින බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා . අමාත්‍යාංශය සඳහන් කළේ, ගෙවීම් ප්‍රමාද වීම හමුවේ…
ඉන්ද්‍රියන් බද්ධ කල පෞද්ගලික රෝහල ගැන විමර්ශනයට සත් පුද්ගල කමිටුවක් එසැණ 2022-12-06 පෙරවරු 7:3951 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉන්ද්‍රියන් බද්ධ කළ බව කියන පෞද්ගලික රෝහල සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සත් පුද්ගල කමිටුවක් පත් කර…
මන්දපෝෂණයෙන් පෙළන ළමයින්ට පෝෂණ මල්ලක් එසැණ 2022-12-03 පෙරවරු 8:5227 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මන්දපෝෂණයෙන් පෙළන ළමුන් සඳහා පෝෂණ මල්ලක් ලබාදීම ට තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ එම වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන…