Browsing: Ministry of Agriculture
දේශගුණික වෙනස්වීම් සමග වගා කටයුතු සිදුකිරීම පිළිබඳ සැලැස්මක් ඉතා කඩිනමින් ගොවීන්ට ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා . අමාත්‍යාංශ ලේකම් ගුණදාස…
වියළි කාලගුණය හේතුවෙන් වගා හානි වූ ගොවීන්ට වන්දි ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එහි ලේකම් ගුණදාස සමරසිංහ…
මෙවර යල කන්නයේ දී කුඹුරු හෙක්ටයාර ලක්ෂ 7කට වැඩි කුඹුරු ප්‍රමාණයක වී වගා කරනු ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. ගොවීන්ට…
රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හේතුවෙන් 2021 මහ කන්නයේ අක්කරයකට ලබා ගත් වී අස්වැන්න සියයට 53 කින් අඩු වී ඇති…
ගොවි ජනතාව වෙනුවෙන් ඉදිරියේදී QR කේතයක් හදුන්වාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ අනුව නව QR කේතය මගින්…
එළවළු, පොල්, තේ හා කුරුඳු ඇතුළු අනෙකුත් බෝග සඳහා යොදන මිශ්‍ර පොහොර මිල ගණන් සියයට 50කින් පහළ ගොස් තිබෙනවා. කොමර්ෂල්…
මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් බිලියන විස්සක් වැය කිරීමට සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.ඔහු මේ…
රජය විසින් මෙවර මහ කන්නයේ දී ගොවි ජනතාව වෙතින් මිල දී ගත් වී සහල් බවට පත් කර ඒවා අඩු ආදායම්ලාභී…
අඩු ආදායම්ලාභි පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල් බෙදා දීමේ වැඩසහටන හෙට සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ගොවි ජනතාව වෙතින්…
අලුත් සහල් මංගල්‍යය සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක විසි පහක සහල් එකතු කිරීම අද ආරම්භ කෙරුණා. ඒ අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මූලිකත්වයෙන්. ගම්පහ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















