අඟහරු තුළ ද්‍රව ජලය එසැණ 2024-08-14 පෙරවරු 11:56135 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අඟහරු ග්‍රහයාගේ අභ්‍යන්තරයේ ද්‍රව ජලය පවතින බවට නවතම අධ්‍යනයකින් හඳුනාගෙන තිබෙනවා. නාසා ආයතනය අගහරු ග්‍රහයාගේ තොරතුරු සෙවීම සදහා භාවිත කළ…