මාර්ක් සකර්බර්ග්ට එරෙහිව ඊලෝන් මස්ක් නඩු මගට එසැණ 2023-07-07 පස්වරු 1:3168 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ෆෙස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් විසින් අලුතින් දියත් කළ ට්විටර් ගිණුමට සමාන ත්‍රෙඩ්ස් යෙදවුමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ට්විටර් හිමිකරු…