මැතිවරණ නිරීක්ෂණ සංවිධානයෙන් ප්‍රකාශයක් එසැණ 2023-02-2568 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පළාත් පාලන ඡන්ද විමසීම සැලසුම් කළ පරිදි මාර්තු 09 වැනිදා නොපැවැත්වීම සම්බන්ධයෙන්, ජාත්‍යන්තරය දැනුවත් කරන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා…
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය අද මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරයා වෙත පැවරෙයි එසැණ 2023-02-2078 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වත්මන් පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රියෙන් පසුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරෙනවා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 70 (අ) වගන්තිය ප්‍රකාරවයි. මෙම…
පැෆරල් සංවිධානයෙන් පොලිස්පතිවරයාට ලිපියක් එසැණ 2023-01-3057 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ට තර්ජනය කිරීමට අදාළ පරීක්ෂණය කඩිනම් කරන්නැයි ඉල්ලා පැෆරල් සංවිධානය පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා. එම සංවිධානය…
මැතිවරණ අධ්‍යයන ආයතනයෙන් චෝදනාවක් එසැණ 2023-01-3028 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ සම්පූර්ණයෙන් පක්ෂපාති ලෙස කටයුතු කරන බව මැතිවරණ අධ්‍යයන ආයතනය චෝදනා කරනවා. එහි විධායක අධ්යක්ෂ මංජුල ගජනායක මහතා…